මාතර කඹුරුපිටියේ එකම පවුලේ හතරක් මරුට

මාතර කඹුරුපිටිය ඹෙරළිඅතුරුලිය ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනෙක් අභිරහස් ලෙස මියගොස් නිවසද ගින්නෙන් විනාශවී තිබේ. ඊයේ රාත්‍රීයේ 10ට පමණ මෙම නිවස ගිණි ගන්නා බව ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම් දී තිබේ. පොලීසිය එම ස්ථානයට පැමිණි විට නිවස මුළුමනින්ම ගින්නෙන් විනාශ වී තිබූ අතර, නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක එම නිවසේ හතර … Continue reading මාතර කඹුරුපිටියේ එකම පවුලේ හතරක් මරුට